ඔන්න යාලුවේ තවත් ලිපියක් ලියන්න හිතුනා. මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියල මම හිතනවා. අපේ සමහර යාලුවන්ට තියන ගැටලුවක් තමයි පරිගණකයක් Format කරගන්නේ කොහොමද කියන එක. ඉතිං මට ඒ ගැන කියාදෙන්න හිතුනා. එහෙනම් ඉතිං පටන් ගනිමු නේද? පළමු පියවර අපි පරිගණකයක් Format කිරීමට පෙර මුලින්ම Bios Settings හදාගන්න ඕනි වෙනවා. මෙය pc එකෙන් pc එකට වෙනස් වෙනවා. මොකද Motherboard එකින් එකට වෙනස් නිසා. මෙය කිරීමට Pc එක Restart ලබාදී එම pc එකට අදාල key එකක් press කිරීමට ඕන වෙනවා. එයට F2, Delete ආදී ලෙස key වෙන්වී තිබෙනවා. මෙම කාර්ය කල විට පහත පෙන්වන ආදී තිරයක් දක්නට ලැබෙයි. මම කිව්වනේ මෙය එකින් එකට වෙනස් වෙනවා කියලා.
1
2 මෙම අවස්ථාවේදී අපි First Boot Device ලෙස CD/DVD Rom එක ලබාදිය යුතුයි.
- 2 වන පියවර
එවිට ඔබ කැමති key එකක් Press කළයුතුයි. පහත රූපය බලන්න
3 වන පියවර
ඉන්පසු අපට පහත ආකාරයේ රූපයක් දක්නට ලැබේ.